209 views 0 secs 0 comments

විදේශිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ වැඩ පිළිවෙලක්…

In Local News
January 26, 2023

විදේශිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සංචාරක පොලීසිය සමග ඒකාබද්ධව වැඩපිළිවෙළක් ද ආරම්භ කර ඇති බව සංචාරක සංවර්ධන අධිකාරී සභාපති ‍ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කර සිටියා.

එමෙන්ම මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයින්ට ත්‍රීරෝද රථ රියැදුරන්ගෙන් විවිධ හිරිහැර සිදුවන බවට තොරතුරු ලැබෙන හෙයින්
සංචාරකයින් රැගෙන යන ත්‍රීරෝද රථ ලියාපදිංචි කරන බවද ඔහු සඳහන් කර සිටියා.