346 views 0 secs 0 comments

අද දින විදුලි කප්පාදු කාලසටහන…

In Local News
November 29, 2022

අද (29) දින සියලුම කලාප සදහා පැය 2යි විනාඩි 20ක කාලයක් විදුලි කප්පාදුව සිදු කරන බව මහජන උපයෝගීතා කොමිසම දැනුම් දී සිටියා.

එක් එක් කලාප සදහා විදුලි කප්පාදු කාල සටහන පහතින්.