මට්ටක්කුලිය ප්‍රදේශයේදී 38 හැවිරිදි පුද්ගලයෙකුව වාහනයකින් පැමිණි දෙදෙනෙකු විසින් කපා කොටා ඝාතනය කර පලා ගොස් ඇති බව පොලිසිය සදහන් කර සිටියා.
මියගිය පුද්ගලයා ඇප මත නිදහස්ව සිටි පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවෙක් බව පොලිසිය ප්‍රකාශ කර සිටි අතර සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන කෙරෙන බවයි වාර්තා වන්නේ.
