198 views 0 secs 0 comments

කොළඹ ජාතික රෝහලේ කොවිඩ් රෝගීන්ගේ ඉහළයාමක්

In Local News
January 24, 2022

මේ දිනවල කොළඹ ජාතික රෝහලට වාර්තා වන කොවිඩ් රෝගීන්ගේ ඉහළයාමක් පෙන්නුම්කරන බව රෝහල් නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන ගජනායක පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ ඔක්සිජන් මත යැපෙන රෝගීන් ප්‍රමාණයද වැඩිවී ඇති බවයි. සියලුම දෙනාට මෙම තත්ත්වය හොඳ තත්ත්වයක් නොවන බවයි වෛද්‍ය චන්දන ගජනායක වැඩිදුරටත් සඳහන් කළේ.