165 views 0 secs 0 comments

හිරුණිකා අත්අඩංගුවට…

In Local News
November 14, 2022

චෝදනා කිහිපයක යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු 15 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පිරිස කුරුඳුවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය ප්‍රකාශ කර සිටියා.