194 views 0 secs 0 comments

ලිට්‍රො සමාගමෙන් හදිසි දුරකථන අංකයක්….

In Local News
December 01, 2021

ලිට්‍රො ගෑස් සමාගම විසින් 1311 හදිසි දුරකථන අංකය පාරිභෝගික ජනතාව වෙත හඳුන්වා දී තිබේ. ඒ ගෘහස්ථ ගෑස් සිලින්ඩර සම්බන්ධයෙන් හදිසි අවස්ථාවකදී ඇමතුම් ලබාගැනීමටයි.