174 views 0 secs 0 comments

මුදල් ඇමති රටින් යයි.

In Local News
December 02, 2021

දෙදින ඉන්දියාවේ නිල සංචාරයක නිරත මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉන්දියාවේ මුදල් හා ආයතනික කටයුතු ඇමතිනිය වන එස්. නිර්මලා සීතාරාමන් හමුවී තිබෙනවා.
එහිදී දෙරට අතර පවතින ද්විපාර්ශ්වික ආර්ථික සහයෝගීතා වැඩසටහන් තවදුරටත් වර්ධනය කර වැඩිදියුණු කළ හැකි ක්‍රම සහ විධි පිළිබඳවද සාකච්ඡා කර ඇති බවයි සඳහන් වන්නේ.