490 views 0 secs 0 comments

බදු ආදායම් වැඩි වන හැටි..

In Local News
November 14, 2022

බදු ආදායම වැඩිකිරීම සඳහා 2023 අයවැය මගින් විවිධ පියවර යෝජනා කර තිබේ.

සිය මංගල අයවැය ඉදිරිපත්කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2019 බදු කප්පාදුව මගින් සිදුවූ ආදායම් අහිමිවීම නිවැරදි කිරීම සඳහා අවශ්‍ය යෝජනා 2023 අයවැය යෝජනාවලියේ අඩංගු බව ප්‍රකාශ කර සිටියා.

ඒ සඳහා Vඇඨ් වැඩිකිරීම වැදගත් බව අයවැය යෝජනාවලියේ දැක්වෙයි.

රාජ්‍ය ආදායම වැඩිකර ගැනීම තුළින් මුදල් මුද්‍රණය කිරීමේ ක්‍රියාවලියෙන් ඉවත්වීමට අවස්ථාව ලැබෙතැයි සඳහන් ය.