අද අලුයම 2.10ට පමණ කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් අද (27) අලුයම දිවයිනට රැගෙනවිත් තිබේ.
එම එන්නත් තොගය නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය වෙත භාරදී තිබේ.