
හෙට (01) සිට ක්‍රියාත්මක වන පරිදි විදේශ ගමන් බලපත්‍ර ගාස්තු ඉහළ දමා තිබේ.
මීට පෙර රුපියල් 5,000 ක් ලෙස පැවති මාර්ගගත සහ මාර්ගගත නොවන සාමාන්‍ය සේවා ගාස්තුව රුපියල් 10,000ක් දක්වා ඉහළ යනු ඇත
ආගමන විගමන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කලේ, එක්දින සේවය යටතේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරිමේ ගාස්තුවල කිසිදු වෙනසක් සිදු නොවන බවයි.