135 views 0 secs 0 comments

උද්ධමනය ඉහලට……..

In Local News
January 31, 2024

කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව 2023 දෙසැම්බර් මස 4% ලෙස සටහන් වූ මෙරට උද්ධමනය, 2024 ජනවාරි මාසයේදී 6.4ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

මේ අතර, 2023 දෙසැම්බර් මාසයේදී 0.3%ක් ලෙස සඳහන් වූ ආහාර උද්ධමනය 2024 ජනවාරි මාසයේදී 3.3%ක් දක්වා ඉහළ ගොස් ඇත.