187 views 0 secs 0 comments

කොවිඩ් වාර්තාව….

In Local News
November 02, 2021

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 448 දෙනෙකු අද (02) දිනයේ පූර්ණ සුවය ලබා ඇති අතර ඒ සමඟ මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 513,540ක් දක්වා ඉහළගොස් ඇති බව බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එමෙන්ම ඊයේ දිනට තවත් කොවිඩ් මරණ 10ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කිරීමත් සමඟ මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 13,770කි.