
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සෑම සතියකම නිකුත් කරනු ලබන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල ඇස්තමේන්තු මිල පරාසයන් මෙම සතිය සඳහා ද නිකුත් කර තිබේ.
එහි අනුව, පහත ආහාර ද්‍රව්‍යවල මිල පරාසයන් මෙසේය:
- තිරිගු පිටි – රු. 135.00 – 177.00
- සුදු සීනි – රු. 215.00 – 237.00
- පරිප්පු – රු. 250.00 – 273.00
- අර්තාපල් (ආනයනික) – රු. 120.00 – 203.00
- බී ළූණු (ඉන්දියා) – රු. 120.00 – 154.00
- බී ළූණු (පකිස්ථාන) – රු. 100.00 – 123.00
- රතු ළූණු (ආනයනික) – රු. 240.00 – 365.00
- වියළි හාල්මැස්සන් (තායිලන්ත) – රු. 700.00 – 809.00
- වියළි හාල්මැස්සන් (අනෙකුත්) – රු. 550.00 – 686.00
- වියළි මිරිස් – රු. 580.00 – 654.00
- බිත්තර (සුදු) – රු. 23.00 – 30.00 (ඒකකයකට)
- බිත්තර (දුඹුරු) – රු. 25.00 – 32.00 (ඒකකයකට)
- ටින්මාළු (දේශීය – ටූනා – 425g) – රු. 330.00 – 380.00
- ටින්මාළු (දේශීය – මැකරල් – 425g) – රු. 320.00 – 420.00
- ටින්මාළු (ආනයනික – 425g) – රු. 350.00 – 415.00
- දේශීය කැකුළු සහල් (සුදු) – රු. 205.00 – 220.00
- දේශීය කැකුළු සහල් (රතු) – රු. 205.00 – 220.00
- දේශීය නාඩු සහල් (සුදු) – රු. 215.00 – 230.00
- ආනයනික කැකුළු සහල් – රු. 200.00 – 210.00
- ආනයනික නාඩු සහල් – රු. 210.00 – 220.00
- බ්‍රොයිලර් කුකුල් මස් (සම්පූර්ණ, සම සහිත) – රු. 800.00 – 935.00
- සම්පූර්ණ යොදය සහිත කීරි පිටි (400g) – රු. 940.00 – 1050.00
පාරිභෝගික අධිකාරිය මගින් නිකුත් කරන මෙම මිල පරාසයන් සතිපතා යාවත්කාලීන කෙරෙයි.