165 views 0 secs 0 comments

විදුලි කප්පාදුව සිදුවෙයිද…?

In Local News
November 02, 2021

හෙට (03) දිනයේ ලංකා විදුලිබල මණ්ඩල මූලස්ථානය ඉදිරිපිටදී විරෝධතාවක් සිදු කරන බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයයේ කැඳවුම්කරු රංජන් ජයලාල් පවසනවා.

මෙම උද්ඝෝෂණයට කාර්යාල වැඩබිම් නියෝජනය කරන සේවකයින් සම්බන්ධ වන අතර බලාගාර සේවකයින් සමබ්න්ධ නොවන නිසා කිසිදු විදුලිය විසන්ධි කිරීමක් සිදු නොවව බවයි වාර්තා වන්නේ. නමුත් සේවකයන් කොළඹට කැඳවීමට කටයුතු කරන නිසා විදුලි බිඳ වැටීමක් සිද්ධ වුවහොත් ඒවා යථා තත්ත්වයට පත් කිරීමට යම් කාලයක් ගතවිය හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.