ජූනි 17 වනදා පෙ ව 7සිට ජූනි 18 වනදා පෙ ව 5 දක්වා, කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය හරස් මාර්ගය නඩත්තු කටයුතුත්තක් හේතුවෙන් කොටා පාර වසා දැමෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මෙම මාර්ගය වසා දැමෙන කාලය තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙස රියදුරන්ගෙන් දුම්රිය දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.
