240 views 0 secs 0 comments

රාජපක්ෂ පවුලේ අයෙක්ටත් කොවිඩ්…

In Local News
September 10, 2021

අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති අතර මේ වනවිට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.