287 views 0 secs 0 comments

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ රැසකට 100% ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවක් පනවයි….

In Business
September 09, 2021

ජංගම දුරකථන, රූපවාහිනී, ඔරලෝසු, ශීතකරණ, රබර් ටයර්, පළතුරු, වායුසමීකරණ, බීම සහ ආලේපන වැනි අත්‍යවශ්‍ය නොවන තෝරාගත් භාණ්ඩ ආනයනය කිරීමේ දී 100% ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවක් වහාම ක්‍රියාත්මක වන පරිදි පැනවීමට මුදල් මණ්ඩලය තිරණය කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.