27 හැවිරිදි කොවිඩ් ආසාදිත මවක්, ද සොයිසා කාන්තා රෝහලේදී අද (09) තුන් නිවුන් දරුවන් බිහි කළාය. රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළේ මව සහ දරුවන් තිදෙනා සුවයෙන් පසුවන බවය.