153 views 0 secs 0 comments

කාලගුණ දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදනයක්

In Local News
September 05, 2022

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද වැසි සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම්විට මිලි මීටර 150ට වැඩි වැසි ඇතිවිය හැක බවයි. එමෙන්ම ගංගා ආශ්‍රිතව පහත් බිම්වල සහ නාය යාම් අවධානම් සහිත ප්‍රදේශවල ජීවත් වන ජනතාව මේ සම්බන්ධයෙන් විමිසිලිමත් වන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
එම නිකුත් කළ නිවේදනය පහතින්,