165 views 0 secs 0 comments

අධිකරණය හමුවට ඉදිරිපත් කල රන්ජන්…

In Local News
July 18, 2022

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට දඬුවම් නියම කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක නඩු කටයුත්තක් සඳහා අද (18) පෙරවරුවේ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබෙනවා.

එමෙන්ම ඔහු නිදහස් කිරීමට අදාල කටයුතු සූදානම් කරන ලෙස වැඩබලන ජනාධිපතිවරයා අධිකරණ අමාත්‍යවරයා ට උපදෙස් දී ඇති බව වාර්තා වේ.