අද (10) උදෑසන සිට කොළඹ 12,13,14 සහ 15 ප්‍රදේශවලට පැය 24ක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි.
අඹතලේ සිට එළිහවුස් ජලාශය දක්වා නල මාර්ගයේ අලුත්වැඩියා කිරීමේදී සිදු වූ හදිසි බිඳ වැටීමක් මෙයට හේතු වී ඇත.