160 views 0 secs 0 comments

භාණ්ඩ 300කට අධික ප්‍රමාණයකට ආනයනික සීමා..

In Local News
August 23, 2022

අගෝස්තු 23 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ආනයන අපනයන පාලන පනත යටතේ භාණ්ඩ 300කට අධික ප්‍රමාණයක් ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවමින් මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

චොක්ලට් සහ කොකෝවා අඩංගු අනෙකුත් ආහාර සැකසීම් සහ සුවඳ විලවුන් ඇතුළු භාණ්ඩ 300 කට අධික ප්‍රමාණයක් මෙයට ඇතුළත් වේ

එමෙන්ම පිරිමි සහ කාන්තා ඇඳුම් කට්ටල, යට කලිසම්, අත් ඔරලෝසු, ඉලෙක්ට්‍රොනික ගණක යන්ත්‍ර, ඩිජිටල් අධ්‍යාපන උපකරණ, අව් කන්නාඩිද මෙම භාණ්ඩ ලයිස්තුවට අයත්.