200 views 0 secs 0 comments

ගෑස් සිලින්ඩරයක මිල ඉහළට

In Local News
April 22, 2022

කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 5,175/- සිකුරාදා (22) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.