160 views 0 secs 0 comments

ජනපති රටින් පිටව යයි..

In Local News
July 13, 2022

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුදා ජෙට් යානයකින් මෙරටින් පිටත්ව මාලදිවයිනට ගොස් ඇති බව වාර්තා වේ.
පවතින රජයේ ඉල්ලීමට අනුව ආරක්ශක අමාත්‍යංශ පූර්ණ අනුමැතියට යටත්ව, කටුනායක ගුවන් තොටුපලේ ආගමන විගමන රේගු හා අනෙකුත් නීති වලට යටත්ව ජනාධිපතිවරයාට හා මැතිණියට මෙලෙස පිටව යාමට ගුවන් යානයක් ලබා දුන් බව ගුවන් හමුදාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.