පත් වූ නව සාමාජිකයන් සමඟ මැතිවරණ කොමිසමේ වැඩ අද (10) ආරම්භ වීමට නියමිතයි..
එහි නව සභාපති නිමල් පුංචිහේවා මහතා වන අතර එම්.එම්.මොහෙමඩ්, එස්.බී.දිවාරත්න, කේ.පී.පී. පතිරණ හා ජීවන් ත්‍යාගරාජා යන මහත්වරුන් කොමිසමේ සෙසු සාමාජිකයින් වේ.