177 views 0 secs 0 comments

අද සිට රට තුළ බලාත්මක වන හදිසි නීතිය…

In Local News
July 18, 2022

වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද(18) සිට ක්‍රියාත්මක වන පරිදි දිවයින පුරා හදිසි තත්ත්වය බලාත්මක කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.