188 views 0 secs 0 comments

කොළඹ කොටස් වෙළෙඳපොළ තාවකාලිකව වසයි.

In Business, Local News
April 16, 2022

රටේ පවතින තත්ත්වය හේතුවෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ අප්‍රේල් 18 වැනිදා සිට ව්‍යාපාරික දින 5ක් තාවකාලිකව වසා තබන ලෙස සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව නියෝග කර තිබේ.