Business, Local News
April 16, 2022
279 views 0 secs 0

කොළඹ කොටස් වෙළෙඳපොළ තාවකාලිකව වසයි.

රටේ පවතින තත්ත්වය හේතුවෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ අප්‍රේල් 18 වැනිදා සිට ව්‍යාපාරික දින 5ක් තාවකාලිකව වසා තබන ලෙස සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව නියෝග කර තිබේ.

Business
September 09, 2021
394 views 0 secs 0

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ රැසකට 100% ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවක් පනවයි….

ජංගම දුරකථන, රූපවාහිනී, ඔරලෝසු, ශීතකරණ, රබර් ටයර්, පළතුරු, වායුසමීකරණ, බීම සහ ආලේපන වැනි අත්‍යවශ්‍ය නොවන තෝරාගත් භාණ්ඩ ආනයනය කිරීමේ දී 100% ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවක් වහාම ක්‍රියාත්මක වන පරිදි පැනවීමට මුදල් මණ්ඩලය තිරණය කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.