දේශීයව නිෂ්පාදනය කර ආනයනය කරන සිමෙන්ති කොට්ටයක මිල ඉහළ දමා තිබේ. ඒ අනුව කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිල රු. 500 ඉහළ දමා ඇත. ඔවුන් වැඩිදුරටත් පැවසුවේ කිලෝ ග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක නව මිල රු. 2,350 කි.