176 views 0 secs 0 comments

මහබැංකු අධිපතිට ඉල්ලා අස් වෙන්න කිව්වද…???

In Local News
March 17, 2022

ශ්‍රී ලංකා මහබැංකු අධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිවරයා පවසා නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් පළ වන වාර්තා ප්‍රතික්ෂේප කරන බව නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර සිටියා.

මෙලෙස ඉංග්‍රීසි පුවත්පතක පළ වූ වාර්තාවක් ප්‍රතික්ෂේප කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කලේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැත්වූ සාකච්ජාවලදී මූල්‍ය කරුණු හැර නිලධාරීන් සම්බන්ධයෙන් සාකච්ජා නොකළ බවයිත්, වත්මන් මහබැකු අධිපතිවරයා පිළිබඳව ජනාධිපතිවරයාට සහ රජයට පූර්ණ විශ්වාසයක් ඇති බවත්ය.