168 views 0 secs 0 comments

ඇමරිකානු තානාපතිනිය හා මහජන ආරක්ෂක ඇමති අතර සුහද හමුවක්

In Local News
August 10, 2022

ඇමරිකානු තානාපතිනිය වන ජූලී චන්ග් මහත්මිය අද (10) දිනයේ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා හමුවිය.
එහිදී ශ්‍රී ලංකාව හා ඇමරිකාව අතර පවතින ද්විපාර්ශික සබදතා පිළිබඳ සාකච්ඡා කෙරු අතර ලංකාව සංවර්ධන විම ඇමරිකාවේ අපේක්ෂාව බවද ඇය සදහන් කළාය.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ලංකාවට ලබා ගැනීමට ඇමරිකාව සහය ලබා දෙන බවද ඇය වැඩිදුරටත් සදහන් කළාය.