164 views 0 secs 0 comments

උසස් පෙළ ප්‍රතිපල ළඟදීම…

In Local News
August 09, 2022

2021 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම මස අවසන් වීමට ප්‍රථම නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා. එමෙන්ම ප්‍රමාද වූ ප්‍රයෝගික පරීක්ෂණ ලබන සතිය තුළ අවසන් කරන බවයි අධ්‍යාපන අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් සඳහන් කළේ.