254 views 0 secs 0 comments

25වන දින කළුතර ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්…

In Local News
November 23, 2021

25 වන බ්‍රහස්පතින්දා පෙරවරු 9.00 සිට පස්වරු 7.00 දක්වා පැය 10ක කාලයක් කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, කළුතර (උතුර/දකුණ ) කටුකුරුන්ද, නාගොඩ, බෙන්තොට, පයාගල, බෝම්බුවල, මග්ගොන, බේරුවල, දර්ගානගරය, අළුත්ගම, පිලමිනාවත්ත, කළුවාමෝදර , මොරගොල්ල යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ.