229 views 0 secs 0 comments

ප්‍රදේශ කිහිපයක් හුදකලා බවින් ඉවතට…

In Local News
July 26, 2021

අද (26) උදෑසන 6 සිට කෑගල්ල, රත්නපුර, ගාල්ල, මුලතිව් සහ මොනරාගල දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක පැවැති හුදකලා බව ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.