167 views 0 secs 0 comments

ගෑස් තොගයක් හම්බන්තොටට..

In Local News
August 16, 2022

ගෑස් මෙට්‍රික් ටොන් 3120k රැගත් නෞකාවක් අද (16) පෙරවරුවේ හම්බන්තොට වරායට පැමිණ ඇති අතර අදාළ ගෑස් තොගය මේ වන විට පර්යන්තය වෙත ගොඩබාමින් පවතින බව ලාෆ්ස් සමාගම සඳහන් කර සිටියා. මෙම ගෑස් තොගය ගොඩ බෑමෙන් අනතුරුව කඩිනමින් වෙළඳපොළට නිකුත් කරන බව එම සමාගම තවදුරටත් සඳහන් කර සිටියා.