298 views 0 secs 0 comments

ගෝටාගෝගමේ ගැටුම්කාරී තත්ත්වයක්..

In Local News, Uncategorized
May 09, 2022

අරලියගහ මන්දිරයට පැමිණි විරෝධතාකරුවන් ගාලු මුවදොර පිහිටි නිර්පාක්ෂික අරගල භූමියට පැමිණීමත් සමග ගැටුම්කාරී තත්ත්වයක් ඇති වී තිබෙනවා.

මෙම පිරිස කොල්ලුපිටිය දෙසින් පොලිස් බාධක බිද දමමින් අරගල භූමියට පැමිණ එහි තිබූ ඉදිකිරීම් කඩා දමමින් පහර දීම් සිදු කළ අතර පොලීසිය පිරිස විසුරුවා හැරීමට කදුලු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරනු ලැබුවා. ගාලු මුවදොර ප්‍රදේශය තවදුරටත් උණුසුම්කාරී තත්ත්වයක් පවතින අතර ගැටුමෙන් තුවාල ලැබූ 10දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබෙනවා