
ජනප්‍රිය නිළියක් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වන උපේක්ෂ ස්වර්ණමාලි අද (26) මහනුවර කටුගස්තොට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඇයගේ වාහනය මහනුවර සිට කුරුණෑගල දක්වා ධාවනය කරමින් සිටියදී යතුරුපැදියක ගැටීමෙන් යතුරුපැදියේ ගමන් ගත් 18 හැවිරිදි පුද්ගලයෙකු තුවාල සහිතව පේරාදෙනිය රෝහලට ඇතුළත් කර තිබේ. මෙම අනතුර හේතුවෙන් අත්අඩංගුවට ගත් උපේක්ෂා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.