201 views 0 secs 0 comments

වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම පිළිබඳ නිවේදනයක්

In Local News
August 18, 2022

රට තුළ ඉන්ධන අර්බුදය මේවන විට සමනය වී තිබීම හේතුවෙන් බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සතියේ වැඩ කරන සියලුම දිනයන්හිදී සිදුකිරීමට පළාත් සභාව තීරණය කර තිබෙනවා.
ඒ අනුව ජුනි 29 වනදා සිට කල් ඉකුත්වන බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර සඳහා අගෝස්තු මස 31 වනදා දක්වා දඩ මුදල් අය නොකිරීමටද තීරණය කර තිබෙනවා.