බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා ඖෂධ හිඟය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් හේතුවෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත විනය පරීක්ෂණයක් සඳහා කැඳවා තිබේ.
පසුගියදා ඇල්ල–වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ සිදු වූ බිහිසුණු රිය අනතුර අවස්ථාවේදී, වෛද්‍ය රාජපක්ෂ මහතා අනතුරට පත් වූ අයගේ ජීවිත බේරා ගැනීමට සිය ජීවිත අවදානමට ගෙන කටයුතු කළේද විශේෂත්වයකි.
