
ඊයේ (15) දිනය වන විට පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රීතයින් වන කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 363 හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසති.
එමෙන්ම තවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 255ක් දක්වා ඉහළ ගොස් තිබේ.