722 views 0 secs 0 comments

මාතරින් හමු වූ කාන්තා මළසිරුර..

In Local News
January 16, 2021

මාතර පරෙයි දූපත අසල වෙරළ ඛාදනය සඳහා යොදා ඇති ගල්වැටිය අතර තිබී කාන්තා මළසිරුරක් හමුවී තිබේ.
මළසිරුර ආසන්නයේ ඇති බංකුවක කුඩයක්, පානය කරනලද කිරිපැකට් 4ක් සහ රිසිට් පතක් තිබී සොයාගෙන තිබෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් මාතර පොලීසිය පරීක්ෂණ සිදුකරයි.