312 views 0 secs 0 comments

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය 4 වනදා කථානායක වෙත…

In Local News
May 02, 2022

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් අද (02) විපක්ෂ නායක කාර්යාලයේදී පැවති අතර එහිදී එළඹෙන 4 වනදා ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව කතානායකවරයා වෙත භාරදීමට සමගි ජන බලවේගය තීරණය කර තිබෙනවා.

එමෙන්ම එදිනට තවදුරටත් ආණ්ඩුව රැක ගැනීමට කටයුතු කරන පිරිස් ගැන අනාවරණය කිරීමටද කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ වැඩිදුරටත් සඳහන් කර සිටියා.