209 views 1 sec 0 comments

තුන්වන මාත්‍රාව කියනවට වඩා බූස්ටර එන්නතක් කියන එක හොඳයි – වෛද්‍ය හේමන්ත හේරත්

In Health, Local News
November 01, 2021

සාමාන්‍යන් එන්නතක තුන්වන මාත්‍රාවක් ලෙස සමහර එන්නත්වල ම මාත්‍රා එකක් දෙකක් තුනක් වශයෙන් මාත්‍රා ලබා දෙනවා සමහර එන්නත් මාත්‍රා ප්‍රතිශක්තිකරණය ප්‍රවර්ධනය කිරීමට භාවිත කරන විට එයට booster dose කියලා වචනයක් භාවිත කරනවා . මෙය ප්‍රවර්ධන මාත්‍රාවක්. මේ බව වෛද්‍ය හෙමන්ත හේරත් මහතා මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කරයි.