284 views 0 secs 0 comments

ශ්‍රී ලංකාව A30 ගැන අවධානයෙන්..

In Health, Local News
November 01, 2021

මේ වන විට ශ්‍රී ලංකාවද කොවිඩ් වෛරසයේ A30 නම් ප්‍රභේදය සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බව ඖෂධ නිෂ්පාදනය සැපයීම හා නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන පවසනවා.

එමෙන්ම නව සොයා ගැනීම් වලට අනුව මෙම ප්‍රභේදයට ඇස්ට්‍රාසෙනෙකා ඇතුළු ප්‍රධාන වර්ගවල එන්නත් සියල්ලකින්ම ඇතිකරන ආරක්ෂාව බිඳ දැමීමට හැකියාව ඇති බව අමාත්‍යවරයා සඳහන් කර සිටියා.