188 views 0 secs 0 comments

ෆයිසර් විශාල තොගයක් ලංකාවට

In Health, Local News
December 02, 2021

අද (02) උදෑසන ශ්‍රී ලංකාවට රැගෙන එන ලද විශාලතම ෆයිසර් එන්නත් තොගය කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙනවිත් තිබෙනවා.
මෙරටට ෆයිසර් එන්නත් මාත්‍රා 1,503,450ක් රැගෙනවිත් ඇති බවයි රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන සඳහන් කළේ.