191 views 0 secs 0 comments

අසාද් සාලි නිදහස්

In Local News, Politics
December 02, 2021

බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා මේ වසරේ මාර්තු 9 වැනිදා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පවරා ඇති නඩුවකින් ඔහු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා.
රටේ වාර්ගික ආගමික සංහිඳියාවට හානි වන අයුරින් සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් නීතිපතිවරයා සාලිට එරෙහිව අධි චෝදනා ගොනු කර තිබුණා.