179 views 0 secs 0 comments

IOC ඉන්ධන මිල තවත් ඉහලට…

In Local News
April 17, 2022

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 35ක් හා සියලුම වර්ග වල ඩීසල් ලීටරයක මිල රුපියල් 75කින්ද ඉහල දමා ඇති බව IOC සමාගම ප්‍රකාශ කර සිටියා.