අද (17) පාස්කු ප්‍රහාරයේ වින්ධිතයින්ට යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලා මළවුන්ගේ වේශයෙන් පිරිසක් විසින් නිහඬ විරෝධයක් කොළඹදී පැවැත්වුණු ඇතර ඔවුන් කොළඹ කොටුවේ සිට පාගමනින් ගාළු මුවදොර දක්වා පැමිණෙමින් සිය නිහඬ විරෝධය ප්‍රකාශ කළා.