203 views 0 secs 0 comments

නිදහස් පක්‍ෂය වැඩ අරඹයි.

In Local News, Politics
December 02, 2021

අද (02) ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වීමට නියමිතව තිබෙනවා.
පස්වරු 5.00ට පක්ෂ මූලස්‍ථානයේ දී පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම පැවැත්වීමට නියමිතයි.