200 views 1 sec 0 comments

කොඩිඩ් මරණ ප්‍රමාණය ඉහළ යයි.

In Health, Local News
August 10, 2022

COVID-19 හේතුවෙන් 2022 අගෝස්තු 09 වන දිනට මරණ නවයක් (09) වාර්තා වී ඇත.
මියගිය පුද්ගලයින් අතර පිරිමි පුද්ගලයින් 04 දෙනෙකු සහ කාන්තාවන් 05 දෙනෙකු සිටින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ.
මියගිය පිරිමින් සහ කාන්තාවන් සියල්ලෝම වයස අවුරුදු 60ට වැඩි අය වෙති.
පසුගිය මාස කිහිපය තුළ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ වැඩිම Covid මරණ සංඛ්‍යාව මෙයයි